How to Renew SBMS System

SBMS Software එක ඊලග වර්ෂය සදහා අලුත් කර ගැනීම.

මේ සදහා ඔබගේ පරිගනකය අන්තර්ජාලය වෙත සම්බන්ධ වී තිබීම අනිවාර්ය වේ.

01. මෙම ලින්ක් එක මගින් SBMS ලයිසන් මැනේජර් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගන්න.

DOWNLOAD SBMS LICENSE MANAGER

02. ඩවුන්ලෝඩ් ෆොල්ඩරය වෙත ගොස් ඩවුන්ලෝඩ් වී ඇති SBMS License Manager 20.11.0v Zip ෆයිල් එක Extract කරගන්න.

SBMS License Manager

03. එවිට පහත පරිදි ෆයිල් දෙකක් දැකගත හැක.

SBMS License Manager

04. මෙම ෆයිල් දෙක Copy කරගෙන SBMS Software එක ඉන්ස්ට්‍රොල් කර ඇති ෆොල්ඩරයේ ඇති main ෆොල්ඩරයට Paste කරගන්න.

SBMS License Manager

05. රයිට් ක්ලික් කර Run as Administrator දෙන්න.

SBMS License Manager

06. Renew License බට්න් එක ක්ලික් කර Renew වෙනතුරු මදක් ඉවසන්න. Renew වූ පසු Renew Successful ලෙස Message Box එකක් එන අතර පහත පරිදි හරි ලකුනු වැටී කොලපාටින් දිස්වේ. Renew කිරීම අසාර්ථක නම් කතිර ලකුනු වැටී රතු පාටින් පෙන්නුම් කරයි. එවිට නිවැරදිව 1 සිට ඇති පියවර නැවත අනුගමනය කරන්න.

SBMS License Manager

07. පහත Error Message ඒක දිස්වේ නම්, පහත ඇති ලින්ක් එකෙන් ගොස් .net Framework එක ඉන්ස්ට්‍රොල් කරගෙන පරිගනකය Restart කරගෙන නැවත පලමු පියවරේ සිට ආරම්භ කරන්න.

DOWNLOAD .NET FRAMEWORK 4.6