How to Install TeamViewer

TeamViewer මෘදුකාංගය ඔබගේ පරිගනකයේ ඉන්ස්ට්‍රොල් කරන ආකාරය.

TeamViewer මෘදුකාංගය මගින් අන්තර්ජාලය හරහා ඔබගේ පරිගනකය වෙත දුරස්ථව සම්බන්ධ විය හැක. මෙමගින් SBMS Software හි ඇතිවන දෝශ සදහා ඔබගේ සේවා ස්ථානයට නොපැමින අන්තර්ජාලය හරහා අදාල දෝශ ඉතා ඉක්මනින් නිරාකරනය කල හැක.

01. මෙම ලින්ක් එක මගින් TeamViewer මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගන්න.

TeamViewer Installation

DOWNLOAD TEAMVIEWER SOFTWARE

02.  ඩවුන්ලෝඩ් ෆොල්ඩරය වෙත ගොස් ඩවුන්ලෝඩ් වී ඇති TeamViewer_Setup.exe එක Double Click කර Run කරන්න.

පහත පරිදි සැකසුම් ලබා දෙන්න

03. සාර්ථකව ඉන්ස්ට්‍රොල් වූ පසු පහත පරිදි Your ID, Password එක දැකගත හැකි අතර ඔබගේ පරිගනකය වෙත සම්බන්ධ වීමට අවශ්‍ය වූ විට ID එක හා Password එක ලබා දෙන්න.